සෙල්ලිපිය #233e

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[27] උපශික-තිශය ලෙණ‌ෙ දිතහ මත ශගශ 

දිත්තගේ මෑණියන්ගේ-උපාසිකා තිස්සාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී]. 

1.

දීත යන්න සංස්කෘත දීප්ත සඳහා යොදන්නට ඇත; දත සඳහා වැරදීමකින් යෙදුන එකක් ද විය හැක.