සෙල්ලිපිය #233c

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[25] (1) උපශික-ශිරිපලිය ලෙණ‌ෙ අගත-අනගත-

      (2) (චදු)-දිශ-ශගශ දිනෙ    

උපාසිකා සිරිපාලිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.