සෙල්ලිපිය #233b

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[24] පරුමක-නදීක-පු..........  

අවසාන කර නොමැති මෙම ලිපියෙහි 'න' සහ 'දි' අක්ෂර උඩුයටිකුරු ලෙස ලියා ඇත. 'ක' අක්ෂරය පැතලි ලෙස දක්වා ඇත. මෙහි පෙළ සහ අර්ථය 233a සෙල්ලිපිය හා සමාන වන්නට ඇත.