සෙල්ලිපිය #233a
[23] (1) පරුමක-නදික-පුත පරුමක-මිතශ ලෙණෙ
(2) අගත-අනගත චතු-ශග-
(3) -ශ දිනෙ
ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
[23] (1) පරුමක-නදික-පුත පරුමක-මිතශ ලෙණෙ
(2) අගත-අනගත චතු-ශග-
(3) -ශ දිනෙ
ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.