සෙල්ලිපිය #230

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[20] නගර-ගුතිය-පරුමක-දතහ ලෙණ‌ෙ ශගශ 

නගර ආරක්ෂක ප්‍රමුඛ දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].