සෙල්ලිපිය #228

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[18] බදත-බමණ-තිශහ ලෙණ‌ෙ චතු-දිශ-ශගශ දිනෙ

ගරු බ්‍රාහ්මණ තිස්සගේ ලෙණ‌ සතරදෙස සංඝයාට දෙන ලදී.