සෙල්ලිපිය #226

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[16] පුශ-තෙරහ ච කොටගරික-උතරහ ච ලෙණ‌ෙ ශගශ 

ඵුස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].