සෙල්ලිපිය #225

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[15] බත-උපතිශ-තෙරහ ලෙණ‌ෙ

ප්‍රධානි උපතිස්ස තෙරුණ්ගේ ලෙණ‌.