සෙල්ලිපිය #221

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] බත-පුශහ [ස]දිවිහරි-තිශහ ලෙණ‌ෙ 

ඵුස්ස තෙරුණ්ගේ ශිෂ්‍ය වන තිස්සගේ ලෙණ‌.