සෙල්ලිපිය #219
[9] චනිගමිය තිශ-තෙරහ ලිණෙ
චනිගම තිස්ස තෙරුණ්ගේ ලෙණ.
1.
ලෙණෙ සඳහා වැරදීමකින් යොදන ලද්දක් විය හැක. කෙසේවෙතත් වචනාර්ථය බලන්න.
2.
චනි-ගමිය : මෙම සංයෝගයෙහි දෙවන කොටස සංස්කෘත ග්‍රාමීය පදයට සමාන වෙයි.