සෙල්ලිපිය #215

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] යශ-තෙරශ ච ගපති-චුඩ-ශිව-පුතා කොටගරික-චුලහ ච ලෙණ‌ෙ ශගශ 

වෙස්ස තෙරුණ්ගේ සහ ගෘහපති චුඩ-ශිවගේ පුත් වන කෝෂ්ඨාගාරික චලුගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].