සෙල්ලිපිය #214

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] වෙශ-තෙරශ ච කොඩිගරික-උතරහ ච ලෙණ‌ෙ ශගශ  

වෙස්ස තෙරුණ්ගේ සහ කෝෂ්ඨාගාරික උත්තරගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].