සෙල්ලිපිය #212

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ගණක-චලි-තිශ-පුත පරුමක-තිශහ ලෙණ‌ෙ  

ගණකාධිකාරී චලි-තිස්සගේ පුත් වන ප්‍රමුඛ තිස්සගේ ලෙණ‌.