සෙල්ලිපිය #211

මහ-ඇලගමුව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] ගමණි-තිස-මහරඣ-පුත දරක-තිසහ ලෙණ‌ෙ සුදසනෙ  

මහරජ ගාමණී තිස්සගේ පුත් වන තිස්ස කුමරුගේ සුදස්සන (නම්) ලෙණ‌

3.

දරක යන පදය කුමාර යන පදය සමඟ සමානාර්ථ ලෙස ගෙන ඇත. හැඳින්වීම බලන්න