සෙල්ලිපිය #206

පනික්කන්කුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1]  (1) පරුමක-වශුදත-පුත පුශහ පදගඩ-කම කර(පි)ත  

ප්‍රමුඛ වසුදත්තගේ පුත් වන ඵුස්ස විසින් කරවන ලද පියගැටපෙළ.