සෙල්ලිපිය #204

යාන්ගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] පරුමක-පුස-ගුත පිගල-සුමනහ 

ප්‍රමුඛ ඵුස්සගේ පුත් වන පින්ගල සුමනගේ