සෙල්ලිපිය #203

බුදුගේහින්න ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-චුඩ-පුත පරුමක-ශමණකශ ලෙණ‌ෙ අගත-අනගත-චතු-දුශ ශගශ  

ප්‍රමුඛ චුඩගේ පුත් වන ප්‍රමුඛ සමණකගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].