සෙල්ලිපිය #200
[1] පරුමක-ශුමන-පුත පරුමක-ශුමනහ ලෙණෙ අගත..........
ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ සුමනගේ ලෙණ (පැමිණියාවූත්) නොපැමිණියාවූත් (සතරදෙස සංඝයාට දෙන ලදී).