සෙල්ලිපිය #197

මානෑකන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3] ගපති-වශ-කුලහ ශගශ 

මෙහි අර්ථය අංක 195 දරණ සෙල්ලිපියෙහි අර්ථය හා සමාන වන නමුත් 'ලෙණ' යන්න වරහන් තුළ සඳහන් විය යුතු ය.