සෙල්ලිපිය #191

තෝනිගල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] ගපති-ශදොය-පුත ශුමන-මලුහ චොඩි 

ගෘහපති සදොයගේ පුත් වන සුමන-මලුගේ හැළිය.