සෙල්ලිපිය #190

කුට්ටිකුළම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-ශුමහ ච බත-කුමරහ ච ලෙණ‌ෙ 

ප්‍රමුඛ සුම්මගේ සහ ස්වාමි කුමාරගේ ලෙණ‌