සෙල්ලිපිය #188

තලගුරු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] (1) උපශක දහකහ 

    (2) වෙටිගොපක-ශොමහ

    (3) උපශක මිතදෙවහ 

    (4) අගත-අනගත-චතු-දිශ-ශගශ 

 

උපාසක දාසකගේ, "වේවැල් භාරකරු" සොමගේ, උපාසක මිත්තදේවගේ [ලෙන] පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].