සෙල්ලිපිය #187

තලගුරු-විහාර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] ගමික-තිශ-පුත ගමික-මලිය ලෙණ‌ෙ ශගශ 

ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි මාලිගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].