සෙල්ලිපිය #186
ගමික-පචල-පුත ගමික-දුටක-තිශ-පුත ගමික-අබයහ ලෙණෙ අගත-අනගත-චතු-
දිශ-ශගශ
ගම් ප්‍රධානි පංචාලගේ පුත් වූ ගම් ප්‍රධානි දුටක-තිස්සගේ පුත් වන ගම් ප්‍රධානි අභයගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].