සෙල්ලිපිය #185a

කල්ලංචිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ග(මික-පුශදෙ)ව-පු(ත-ති)ශහ ලෙණ‌ෙ

ගම් ප්‍රධානි ඵුස්සදේවගේ පුත් වන තිස්සගේ ලෙණ‌.