සෙල්ලිපිය #185

කල්ලංචිය ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] පරුමක-උතරි-පුත-දතස ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ උත්තාරින්ගේ පුත් වන දත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].