සෙල්ලිපිය #184
(1) පරුමක-දිගමිත-පුත තිසහ ලෙණෙ
(2) අගත-අනගත චතු-දිස-සගස
ප්‍රමුඛ දීඝමිත්තගේ පුත් වන තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].
(1) පරුමක-දිගමිත-පුත තිසහ ලෙණෙ
(2) අගත-අනගත චතු-දිස-සගස
ප්‍රමුඛ දීඝමිත්තගේ පුත් වන තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].