සෙල්ලිපිය #182

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[6] පරුමක-රැකි-පුත පරුමක-අශොකශ ලෙණ‌ෙ ශගශ  

ප්‍රමුඛ රකිගේ පුත් වන ප්‍රමුඛ අසොකගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].