සෙල්ලිපිය #91

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-තිශ-පුත පරුමක-කුමරහ ලෙණෙ ගිරිවජෙ ශගශ

පරුම මුඛ තිස්සගේ පුත් පරමර මුඛ කුමාරගේ ගිරිබ්බජ ලෙණ සංඝයාටයි

4.

සංස්කෘත. ගිරිව්රජ, රාජග්‍රහ හි නාමයක් වෙයි.