සෙල්ලිපිය #181

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] උපශික-පරිඣය ලෙණ‌ෙ ශගශ  

උපාසිකා පරිජාගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].