සෙල්ලිපිය #180

බඹරහෙල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] පරුමක ශුමන-පුත පරුමක රශුමිලිය ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ සුමනගේ පුත් වන ප්‍රමුඛ රම්සිමාලීගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].