සෙල්ලිපිය #178
[2] දනතක-ගමික-පුත ගමික-තිශහ ඣය උපශික-මගිලය ලෙණෙ ශගිකෙ
ගම් ප්‍රධානි දනකතගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ භාර්යාව වූ උපාසිකා මගිලාගේ ලෙණ සංඝයාට අයත් වෙයි.