සෙල්ලිපිය #176
(1) ගප[ති] ශිගර-තිශහ
(2) ලෙණෙ අගත-අනගත (චතු-දිශ-ශගශ)
ගෘහපති ශිගර තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් (සතරදිග සංඝයාට දෙන ලදී).
(1) ගප[ති] ශිගර-තිශහ
(2) ලෙණෙ අගත-අනගත (චතු-දිශ-ශගශ)
ගෘහපති ශිගර තිස්සගේ ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් (සතරදිග සංඝයාට දෙන ලදී).