සෙල්ලිපිය #174

ගල්කන්දේගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[5] පරෙමක-ඉශිගුතහ ලෙණ‌ෙ ශගශ 

ප්‍රමුඛ ඉසිගුත්තගේ ලෙණ‌ සංඝයාට [දෙන ලදී].

7.

නිතර පෙනෙන්නට තිබෙන පරුමක වචනය සඳහා භාවිත වෙනත් ස්වරුපයක් හෝ වැරදීමකි. රෙ වශයෙන් කියවෙන අක්ෂරය උඩුයටිකුරු ලෙස රු විය හැක.