සෙල්ලිපිය #173
[4] සුමන-තෙරහ ච ගමික-උති-පුතන දො-බතිකන ලෙණෙ
සුමන තෙරණුවන්ගේ ද ගම් ප්‍රධානි උත්තියගේ පුතුන් වන සහෝදරයින් දෙදෙනාගේ ලෙණ.
6.
බොහෝදුරට මෙහි ච කැඩීගොස් ඇත.