සෙල්ලිපිය #170
[1] පරුමක-උපලි-පුත පරුමක-චතහ ලෙණෙ
ප්‍රමුඛ උපාලිගේ පුත් වන ප්‍රමුඛ චත්තගේ ලෙණ
4.
බොහෝදුරට ඉ ශබ්දය මකාදමා ඇත. මෙම නම චිත ලෙස කියවීමට සිදු වෙයි. = සංස්කෘත.චිත්‍ර, පාලි.චිත්ත