සෙල්ලිපිය #169

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[4] පරුමක-වෙලු-පුතන ලෙණ‌ෙ අගත-අනගත චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ වෙලුගේ පුතුන්ගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].