සෙල්ලිපිය #168

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[3](1) එරකපි-ගමික-පුත ගමික තිශ-පුති උතිය ලෙණ‌ෙ අගත-අනගත-චතු-දිශ-ශගශ දිනි 

    (2) දමරඣශ උපට (සංකේත අංක 15 සහ 16b) 

එරකපිහි ගම් ප්‍රධානිගේ පුත් වන  ගම් ප්‍රධානි තිස්සගේ පුත් වන උත්තියගේ ලෙණ‌ පැමිණියාවූත් නොපමිනියවූත් සතරදෙස සංඝයාට දෙන ලදී. ධම්මරාජගේ 

3.

දමරඣ යන්න එකල පාලකයෙකුගේ නමක් වශයෙන් ගෙන ඇත. මෙම වචනය දක්වන අක්ෂර ත්‍රිත්වයෙහි කියවීම සහ අර්ථකථනය විශ්වාස නැත. cxx පිටුව බලන්න