සෙල්ලිපිය #167
[2] (1) බත-මිතදෙවහ ලෙණෙ
(2) බත-මිතදෙවහ ලෙණෙ මනපදශනෙ අගත-අනගත චතු-දිශ-ශගශ දිනි
ස්වාමි මිත්තදේවගේ ලෙණ. ස්වාමි මිත්තදේවගේ මනාපදස්සන නම් ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.
1.
න යන්න පසුව පෙළට ඉහළින් ලියා ඇත.
2.
[ග]ශස යන්න වැරදීමකින් ලියා ඇත.