සෙල්ලිපිය #166

නැට්ටුක්කන්ද ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[1] (සංකේත අංක 14 ) පරුමක නදික-පුත පරුමක-මිතහ ලෙණ‌ෙ ම[හ]-ශුදශනෙ අගත-

     අනගත-චතු-දි[ස]- ශගශ දිනෙ  

ප්‍රමුඛ නන්දිකගේ පුත් වන ප්‍රමුඛ මිත්තගේ මහා-සුදස්සන (නම්) ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.