සෙල්ලිපිය #165

දියතිත්ත වැව ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[2] ගමික-අබය-ඣිත උපශික-ශුමනය ලෙණ‌ෙ

ගම් ප්‍රධානි අභයගේ දියණිය වන උපාසිකා සුමනාගේ ලෙණ‌