සෙල්ලිපිය #163

පුලියන්කඩවල ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

පරුමක-ශොණහ ශගශ 

ප්‍රමුඛ සොණගේ [ලෙන] සංඝයාට [දෙන ලදී].