සෙල්ලිපිය #162

වදකහගල-හින්න (කොක් එබේ) ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

(1) පරුමක-ශබ-පුත උපශක-රකිය ලෙණ‌ෙ 

(2) අගත-අනාගත- (3) චතු-දිශ-ශගශ 

ප්‍රමුඛ සබගේ පුත් වන උපාසක රකිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට සතරදිග සංඝයාට [දෙන ලදී].