සෙල්ලිපිය #89

වෙස්සගිරි :අනුරාධපුර ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

යහශිනි-ශමණිය ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ

යහසිනි මෙහෙණියගේ ලෙණ පැමිණි නො පැමිණි සිව්දිග සංඝයාටයි

3.

සංස්කෘත. යශස්විනී