සෙල්ලිපිය #161c

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[18] (1) (උප)ශික අනුඩිය (උ)ඵ(ශික) චිතය 

      (2) ගමි(ක)-කඩශිව-පුතහ ගමික-තිශහ විශරෙ 

උපාසිකා අනුඩිගේ, උපාසිකා චිත්තාගේ, ගම ප්‍රධානි කාල-සිවගේ පුත් වන ගම් ප්‍රධානි තිස්සගේ විහාරය.