සෙල්ලිපිය #161b

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[17] ශුමන-ශමණිය ලෙණ‌ෙ චතු-දිශ-ශගශ   

සුමනා තෙරණියගේ ලෙණ‌ සතරදෙස සංඝයාට [දෙන ලදී].