සෙල්ලිපිය #160

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[14] චලල-ලෙණ‌ෙ නම අගත-අනගත-චතු-දිශ-ශගශ 

චලල නම් ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].

3.

ම යන්න අතහැර දමා ඇති අතර පසුව පෙළට ඉහලින් ලියා ඇත.