සෙල්ලිපිය #159
[13] (1) බ[ත]-න[ග]හ ච බත-ශුමනහ ච බත-ශුමන-ගුතහ ච
(2) පරුමක-දත-ඣිය උපශික රම ලෙණෙ ශගශ අග[ත]- (3) අනගතශ (4) සමණි-
පලය ච අශ-දම-ගුතහ ච (5) .........රහ ච
ස්වාමි නාග ගේ ද ස්වාමි සුමනගේ ද ස්වාමි සුමනගුත්තගේ ද ප්‍රමුඛ දත්තගේ දියණිය වන උපාසිකා රාමාගේ ද ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයාට දෙන ලදී. එසේම භික්ෂුණි පාලාගේ සහ ආයුෂ්මත් ධම්මගුත්තගේ සහ .......... රහගේ
1.
රමය වන්නට ඇත.
2.
ම යන්න උඩුයටිකුරු ලෙස ලියා ඇත.