සෙල්ලිපිය #158
[12] (1) ඉම ලෙණෙ (2) ශදය ලෙණෙ පරුමක පුශහ ච (3) ගමික මඣිමහ ච (4) බගිනය
තිශහ ච (5) ගමික තිශහ ච (6) ගමික අබහ ච
මෙම ලෙණ ප්‍රමුඛ ඵුස්සගේ ද ගම් ප්‍රධානි මජ්ඣිමගේ ද භාගිනෙය තිස්සගේ ද ගම් ප්‍රධානි තිස්සගේ ද ගම් ප්‍රධානි අභයගේ ද සාමූහික පිළිගැන්වීමකි.