සෙල්ලිපිය #157

බ්‍රාහ්මණයාගම ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස පූර්ව බ්‍රාහ්මි සිංහල ප්‍රාකෘත

[11] (1) ක[ඩි]තිහ ලෙණ‌ෙ අගත-අනගත-

      (2) චතු-දිශ-ශගශ 

කඩිතිගේ ලෙණ‌ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට [දෙන ලදී].